ප්‍රචණ්ඩ කැළඹීල්ල කොළඹට මුහුණ ලා - චන්ද්‍රිකා සජීවී දර්ශන මෙන්න

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අන්දමට ලංකාවේ බටහිර දෙසින් වර්ධනය වෙමින් ඇති පීඩන අවපාතනය ගැඹුරු පීඩන අවපාතනයක් බවට පත්ව තිබෙනවා. කොළඹට කිලෝමීටර් දෙසියයක දුරකින් පිහිටා ඇති මෙම අවපාතනය පස්වරුව වනවිට දකුණු ඉන්දියාව හරහා අරාබි මුහුදු කලාපයට තවත් වර්ධනය වෙමින් ගමන් කරන බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි. රත්නපුර, මාතර, මහනුවර, ගාල්ල, මාතලේ, බදුල්ල, හම්බන්තොට, මොණරාගල යන දිස්ත‍්‍රික්යන්හි සහ ඇතැම් ප්‍රදේශවල නායයාම් අනතුරු අඟවා ඇති අතර රතු නිවෙදනද නිකුත් කර ඇත. එසේම පවතින ආපදා තත්වය හේතුවෙන් බස්නාහිර, දකුණ, මධ්‍යම හා ඌව පළාත්වල සියලු පාසල් අද දින තුල වසා දමන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. සජීවී චන්ද්‍රිකා පටිගත කිරීම් පහත වීඩියෝව තුල අන්තර්ගතය. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.




කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අන්දමට ලංකාවේ බටහිර දෙසින් වර්ධනය වෙමින් ඇති පීඩන අවපාතනය ගැඹුරු පීඩන අවපාතනයක් බවට පත්ව තිබෙනවා. කොළඹට කිලෝමීටර් දෙසියයක දුරකින් පිහිටා ඇති මෙම අවපාතනය පස්වරුව වනවිට දකුණු ඉන්දියාව හරහා අරාබි මුහුදු කලාපයට තවත් වර්ධනය වෙමින් ගමන් කරන බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.