ඉන්දියාවේ වෙසෙන බාබු කාලයිල් නැමැත්තෙකු දෙසැම්බර් 31 වනදාට ප්‍රථම සුනාමියක් එයි යැයි ලොවක් කැළඹු අතර එය අන්තර්ජාලය ඔස්සේ වේගයෙන් පැතිර ගියේ මහත් භීතියක් ඇතිකරවමිනි. සියල්ලන්වම භීතියට පත් කල මේ පුවත පිලිබඳ සත්‍ය අසත්‍යතාවය කුමක්ද යන්න විශ්වකර්ම අපි පසුගිය දෙසැම්බරයේම ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදී සුජිත් නිශාන්තයන්ගෙන් අසා දැනගතිමු. ඉදින් වාර්තාමයව වැඩසටහනක් වශයෙන් ඉදිරිපත් කල එය අන්තර්ජාලයේ ලංකා යූටියුබ් ගොනුවේ Trending අංක එකට පැමිණි වීඩියෝව බවද අපි සතුටින් සඳහන් කරන්නෙමු. ඉදින් ප්‍රවීණ ජ්‍යොතීර්වේදී ආචාර්ය සුජිත් නිශාන්තයන් ඉන්දියාවේ වෙසෙන බාබු කාලයිල් ට අභියෝගයක් වෙමින් ප්‍රකාශ කල දේවල් අදවනවිට ඔබ ඉදිරියේම සත්‍ය බවට පසක් කර ඇත. ප්‍රවීණ ජ්‍යොතීර්වේදී ආචාර්ය සුජිත් නිශාන්තයන් කියා සිටියේ එවැනි භූ කම්පනයක් හේතුකොටගෙන සුනාමි අවධානමක් ඇති නොවන බවත් දෙසැම්බරයේ සුළි සුළං වැනි කුනාටු තත්වයන් පමණක් ඇති විය හැකි බවයි. ඒ අනාවැකි සත්‍ය කරවමින් දෙසැම්බරයේ ලංකාව හරහා හමාගිය සුළි කුණාටුව හොඳම සාක්ෂියකි. එදා මෙදා තොර නිවැරදිව අනාවැකි පළකරමින් ක්ෂේත්රයේ නමක් දිනා සිටින සුජිත් නිශාන්තයන් විසින් එදා බාබු කාලයිල් ට අභියෝග කල වීඩියෝව පහතින් දැක්වෙනවා. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
දෙසැම්බර් 31 සිදුවනවා යැයි කියූ සුනාමියට මොකද උනේ
එදා මෙදා තොර නිවැරදිව අනාවැකි පළකරමින් ක්ෂේත්රයේ නමක් දිනා සිටින සුජිත් නිශාන්තයන් විසින් එදා බාබු කාලයිල්ට අභියෝග කලේ මෙලෙසිනි
Post a Comment