ඔබත් දණ හිස් වේදනාවෙන් පෙලෙන්නෙක්ද ද? වැළමිට, උකුල් ඇට, වළළු කර, උරපත්ත ආදී මේ සන්ධිවල වේදනාවෙන් පීඩා විඳින්නෙක් ද? මේ පීඩාව නිසාම රැකියාවට යන්න පමණක් නෙමෙයි එදිනෙදා නිවෙසේ වැඩ කටයුතු කරගෙන යෑමටත් අපහසුතා ඇති වෙනවා ඇති. මේ වගේ වේදනාවක් බොහොම දෙනෙක් හදුන්වන්නේ ආතරයිටිස් කියලා. යම් සැකයක් ඔබගෙ හිතටත් ඇති වුණාට සැකයක් නම් නැහැ. ඒ වගේම අද ආතරයිටිස් කියන රෝගය නිට්ටාවට ම සුව කරන්න බැහැයි කියන මතයක් ජනතාව අතර මුල් බැසලා. ආතරයිටිස් කියන්නෙ මොකක් ද? මේ රෝගයේ මූලික ලක්ෂණ වගේ ම රෝගය උග්රවීම, රෝගය සුවකළ හැකි ද? Youtube ඔස්සේ නැරඹීමට මෙතන ක්ලික් කරන්න.
ආතරයිටිස් රෝගයට සහනය දෙන ආයුර්වේද බෙහෙත් වට්ටෝරු 2 ක්
ඔබත් දණ හිස් වේදනාවෙන් පෙලෙන්නෙක්ද ද? වැළමිට, උකුල් ඇට, වළළු කර, උරපත්ත ආදී මේ සන්ධිවල වේදනාවෙන් පීඩා විඳින්නෙක් ද?
Post a Comment