කෝටිපතියෙක් වෙන්නට හැමෝම වගේ කැමැත්තක් දක්වනවා උනාට වාසනාව කියල දෙයකුත් තියෙන්න ඕන කියල සමහරුන්ගේ අදහසයි. එසේ උවත් බිහිවෙලා ඉන්න කෝටිපතියන්ගේ රහස නම් සකසුරුවම් බවයි. එකපාර කෝටිපතියෙක් වන්නට නම් වාසනාව අනිවාර්යයෙන්ම තිබිය යුතුය. මන්ද ලොතරැයි පතක් හෝ දිනා ගැනීමට වාසනාව කියන දේ අනිර්වාර්යේන්ම තිබිය යුතු අංගයක්. කෙසේ වෙතත් ලොව ධනවතුන්ගේ රහස නම් ඔහුන්ගේ වියදම හැකි පමණින් අඩු කර ඉතිරි කිරීමයි. ඉතින් විශ්වකර්ම අපි අද ඔයාලට කියන්න යන්නේ මුදල් පරිහරණය කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු 30 ක් පිළිබඳවයි. මේ වීඩියෝව තුලින් පෙන්වා දෙන්නේ එම කරුණුයි. Youtube ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
කෝටිපතියෙක් වන්නට මෙන්න මේ දේවල් අනුගමනය කරන්න
කෝටිපතියෙක් වෙන්නට හැමෝම වගේ කැමැත්තක් දක්වනවා උනාට වාසනාව කියල දෙයකුත් තියෙන්න ඕන කියල සමහරුන්ගේ අදහසයි. එසේ උවත් බිහිවෙලා ඉන්න කෝටිපතියන්ගේ රහස නම් සකසුරුවම් බවයි.
Post a Comment