මෙන්න මේ දිශාවට කවදාවත් නිදාගන්න එපා

වටිනා ඇඳක්‌ මිලදී ගත හැකිය. එහෙත් සුවබර නින්දක්‌ මිලට ගත නොහැකිය. මේ අනුව නින්ද යනු මිලකල නෙහැකි සැපතක්‌ බව කිව යුතුය. මේ අමිල වටිනාකමින් යුතු සුවබර නින්දක්‌ මෙන්ම එමගින් සෞභාග්‍ය ලබාගැනීමේ රහස මේ ලිපියෙන් සාකච්ඡා කරමු. සුවබර නින්දක්‌ ලබාගැනීම උදෙසා සැලකිය යුතු අංශ කිහිපයක්‌ තිබේ. මානසික තත්ත්වය, ශාරීරික සෞඛ්‍යය, නිදන යහන, නිදන කාමරය පිහිටි දිශාව, හිස දැමිය යුතු දිශාව ඉන් කිහිපයකි. කය වෙහෙසා වැඩකරන කෙනෙකු දිනකට පැය හයක්‌ අටක්‌ අතර කාලයක්‌ නිදාගැනීම අවශ්‍ය වේ. නින්දට බාධා ඇතිවුවහොත් පසුදින කටයුතු කාර්යක්‍ෂමව කරගැනීමටද බාධාවනවා ඇත. නින්ද පිළිබඳව වටිනා කරුණු රාශියක්‌, ජ්‍යෝතිෂයේද වාස්‌තු විද්‍යාවේද සඳහන්ය. යූටියුබ් වෙතින් නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.



අමිල වටිනාකමින් යුතු සුවබර නින්දක්‌ මෙන්ම එමගින් සෞභාග්‍ය ලබාගැනීමේ රහස මේ ලිපියෙන් සාකච්ඡා කරමු.