මේ විශ්වය හිතාගන්නවත් බැරි තැනක්. තවමත් විද්‍යාවට හසු නොවූ දේවල් නම් අතිමහත්. ඉතින් ව්ශ්වකර්ම අපි ඔයාලට කියන්න හිතුනේ විද්‍යාත්මකවත් තහවුරු කරන ලද මිනිස් රැස් වළලු පිලිබඳව. ඉතින් ශාඛ සත්ව එනම් ජීවී සහ අජීවී යන සෑම දෙයකින්ම විකිරණ පිටවෙනවා. ජීවී විශේෂවලින් පිටවන්නා වූ කිරනයන්ගේ විශේෂත්වයක් තිබෙනවා. ඔහුන්ගේ හැඟීම් දැනීම් අනුව විචලනට වන එම රැස් බෞද්ධ අපට නම් අමුතු දෙයක් නෙමෙයි. බුදුන් වහන්සේගේ සිරුරින් බුදු රැස් විහිදුනාලුනේ. ඉතින් මේක විද්‍යාත්මකව සොයා නොගත් කාලයේ මේවා හිතළු කියලත් බටහිර ඈයෝ කියා පෑව. ඒ නමුදු ඔහුන්ගේම පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙසින් සෑම ජීවී අජීවී දෙයකින්ම රැස් විහිදෙන බව සොයාගෙන තිබෙනවා. මේ ඒ පිලිබඳ වීඩියෝවයි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
මිනිස් සිරුරෙන් රැස් විහිදෙන දුරලභ වීඩියෝවක්
මේ විශ්වය හිතාගන්නවත් බැරි තැනක්. තවමත් විද්‍යාවට හසු නොවූ දේවල් නම් අතිමහත්. ඉතින් ව්ශ්වකර්ම අපි ඔයාලට කියන්න හිතුනේ විද්‍යාත්මකවත් තහවුරු කරන ලද මිනිස් රැස් වළලු පිලිබඳව.
Post a Comment