සාංසාරික බැඳීම් කියන්නේ හරිම අමුතු දෙයක්. ඉතින් මේ ලෝකේ සෑම ජිවියෙක්ම පෙර සසරේ අපේ ඥාතියෙක් හෝ වෙලා ඇති. සසර කියන්නේ එතරම්ම දිගු දෙයක්. අපි මේ කියන්න යන පුවත වාර්තා වන්නේ ඉන්දියාවෙන්. කාන්තාවකට පෙමින් බැඳුන එළදෙනක් ගැන තමයි මේ කියන්න යන්නේ. බලන්න මේ වීඩියෝව දෙස. ආදරයෙන් ලංවන මේ එළදෙන මේ කාන්තාවට සෙනෙහෙකම් පාන හැටි. ඇත්තටම පුදුමයි නේද. ඉතින් ඇත්තටම මේ එළදෙන පෙර සසරේ මේ කාන්තාවගේ අම්ම වෙලා හෝ ඉන්න ඇති. ඔයාලත් මේක බලල ඔයාලගේ අදහස්නුත් අපට කියන්නකෝ.
අක්කා කෙනෙක් එක්ක පෙමින් වෙළුණු එළදෙනක්
අපි මේ කියන්න යන පුවත වාර්තා වන්නේ ඉන්දියාවෙන්. කාන්තාවකට පෙමින් බැඳුන එළදෙනක් ගැන තමයි මේ කියන්න යන්නේ.
Post a Comment